ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2569
waist-band
waist-deep
1. a. ඉඟ දක්වා ගිලුන
2. a. ඉඟට තෙක් ගැඹුරැති
3. a. ඉණ දක්වා ගැඹුරැති
waist-high
waist-louse
waistband
n. ඉඟ පටිය
waistcoat
waistline
n. ඉඟ
wait
1. v. ගත කරනවා
2. vti. නවතිනවා
3. vti. නැවතී තිබෙනවා
4. vti. නැවතී සිටිනවා
5. vti. පමා කරනවා
6. vti. පමා වෙනවා
7. n. පරක්කුව
8. n. ප්රමාදය
9. v. රඳනවා
10. v. සිටිනවා
waiter
1. Eco. උපස්ථායක
2. n. භෝජනාගාර සේවකයා
3. Eco. වේටර්
waiting
1. a. නැවතී සිටින
2. n. පොරොත්තුව
3. n. රැඳීම
4. n. රැඳුම
5. st. සංහිඳ
waiting list
Acc. පොරොත්තු ලේඛනය
waiting room
1. n. නැවතීම් කාමරය
2. Aes. නැවතීම් ශාලාව
3. Aes. පොරොත්තු කාමරය
4. n. මඟීන්ට නැවතීමට කාමරය
5. n. සන්ථාගාරය
waitress
waits
waive
1. Law. අත්හරිනවා
2. Mng. අත්හැර දමනවා
3. vt. අයිතිවාසිකම ආදිය අත්හරිනවා
4. Law. සංත්යජනය කරනවා
waiver
1. n. අත් හැරීමේ ලියවිල්ල
2. අත්හැරීම (අයිතියක්)
3. Law. සංත්යජනය
wake
1. Psy. අවදි
2. vti. අවදි කරනවා
3. vti. අවදි වෙනවා
4. Psy. ජාගරිය
5. vti. නැඟිටුවනවා
6. vti. නින්දෙන් නැඟිටිනවා
7. n. නිඳි මැරීම
8. vti. ප්රබෝධ කරනවා
9. vti. ප්රබෝධ වෙනවා
10. Mat. සකොබාර
wake up
v. අවදි වෙනවා
wakeful
1. a. අවදි වූ
2. a. උනන්දු
3. a. නොනිඳා සිටින
wakefulness
1. n. අවදිව සිටීම
2. Psy. ජාගෘතිය
waken
1. vti. අවදි කරනවා
2. vti. අවදි වෙනවා
3. vti. අවදිව සිටිනවා
4. v. කූද්දනවා
wald
v. සරනවා