සන්ථාගාරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පොදු රැස්වීම් ශාලාව ; සභා ශාලාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. රැස්වීම් ශාලාව (පා. සන්‍ථාගාර)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. waiting room