ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2568

wage

1. n. කුලිය
2. n. ගතමනාව
3. vt. ගෙනයනවා
4. චේතනය
5. n. දිවෙල
6. Eco. පඩිය
7. vt. පවත්වනවා
8. n. බැළය
9. n. භෘති
10. n. වැටුප
11. n. වේතනය

wage earner

1. Acc. පඩි ලබන්නා
2. Eco. වැටුප් උපයන්නා
3. Acc. වේතන උපයන්නා

wage freeze

1. Eco. වැටුප් ඇවුරුම
2. Acc. වේතන ඇවුරුම

wage scale

Mng. පඩි පරිමාණය

waged

a. නිත්‍ය වැටුප් ලබන රැකියාවක නිරත

wager

1. vt. ඔට්ටු අල්ලනවා
2. n. ඔට්ටුව
3. Law. පරදු කරනවා
4. Law. පරදුව

wages

Eco. වැටුප්

waggery

n. කවටකම

waggish

1. a. කවට
2. a. සරදම් සහිත

waggishness

1. n. කවට ගතිය
2. n. සරදම් ගතිය

waggle

1. vti. වනනවා
2. vti. වැනෙනවා

waggly

1. චංචල
2. a. වැනෙන

waggon

1. n. රෝද හතරේ කරත්තය
2. n. වාහනය

waggonage

Law. රියකුලිය

waggoner

n. බර අදින රිය හිමියා

wagon

1. n. රෝද හතරේ කරත්තය
2. n. වාහනය

wagoner

n. වැගන රියදුරු

wagtail

1. n. ගොම කුරුල්ලා
2. n. වෙරළ වටුවා

waif

1. n. අනාථ දරුවා
2. n. නන්නත්තාරේ ඇවිදින්නා
3. n. පාදඩයා

wail

1. n. අද්‍යෝනාව
2. අදෝනාව
3. n. අඳෝනාව
4. pron. අප
5. v. තැවෙනවා
6. පරිදේවනය
7. n. ලතෝනිය
8. වලප
9. n. වැලපීම
10. vi. විලාප කියනවා
11. Aes. විලාපය
12. ළතෝනිය

wain

n. වාහනය

wainscot

1. v. බිත්ති ජනේල වැඩ කරනවා
2. n. බිත්ති පනේලය

wainscoting

n. බිත්ති ලෑලිවලින් වැසීම

waist

1. n. ඉඟ
2. n. ඉඟටිය
3. n. ඉණ
4. n. කටිය
5. n. වලඟ
6. n. හිඟ