වේතනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. යමකු ඉටු කරන සේවය සඳහා දෛනික ව මාසිකව මුදලින් කරන ගෙවීම ; ශ්රමය සඳහා ගෙවන කුලිය ; වැටුප ; පඩිය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. වැටුප (පා. සං. වෙතන)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. emolument
2. Sta. remuneration
3. Sta. salary
4. n. wage