ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2567

vulgate

n. පැරණි ලතින් බයිබලය

vulnerability

සාන්තරායත්වය

vulnerable

1. a. අනතුරට භාජනය වියහැකි
2. අවදානම් සහගත

vulnerableness

n. අන්තරා විය හැකිබව

vulpine

1. a. කපටි
2. a. නරියකු වැනි

vulture

1. n. ඉතා කෑදරයා
2. n. ගිජුලිහිණියා
3. ලිහිණියා

vulva

1. බහිර්භගය
2. n. භගය
3. n. යෝනිමුඛය

vying

1. n. තරඟ කිරීම
2. a. තරඟයෙහි යෙදුණු

w

1. n. ඉංග්‍රීසි හෝඩියේ 23 වෙනි අකුර
2. Phy. වොටය

w-chromosome

W-වර්ණදේහය

w-oxidation

W-ඔක්සීකරණය

wacky

a. පිස්සු

wad

1. vt. ඇබ ගහනවා
2. ඇබය
3. n. කුඩා පැතලි කොට්ටය
4. පුළුන්කොට්ටය
5. vt. පෝරු දමනවා
6. n. පෝරුව
7. n. බූසිය
8. n. මුදල් නෝට්ටු මිටිය
9. vt. සක්ක තබනවා

wadding

1. n. පුළුන් ඇතුරුම
2. n. පුළුන් ඇතුරුම්
3. පෝරු දුමන රෙදි
4. Art. බිඩලි දැමීම

waddle

1. v. ගාටනවා
2. v. ගැටෙනවා
3. n. ගෑටීම
4. vi. තාරාවෙකු මෙන් ගාටනවා
5. vi. බකල ගහනවා
6. n. බකලය

wade

1. vti. එරි එරී යනවා
2. vti. වතුරේ බැසයනවා

wader

n. දිය කුරුල්ලා

wadi

n. මළ දොළ

wafer

1. ඉතා තුනී රස කැවිලි වර්ගයක්
2. n. කතෝලිකයන්ගේ සත්ප්‍රසාද පූපපෙත්ත
3. Law. පූපත
4. වේෆරය

wafer-thin

a. ඉතාම තුනී

waffle

1. n. සම්එප්‍රලාප
2. vi. සම්එප්‍රලාප දොඩනවා
3. සම්ඵප්‍රලාප
4. සම්ඵප්‍රලාප දොඩනවා

waft

1. vti. කොඩියක් වනනවා
2. vti. කොඩියක් වැනෙනවා
3. n. යන්තම් දැනෙන සුළඟ
4. n. සුළගෙහි පාවූ සුවඳ

wafter

Civ. කුඹු පත

wag

1. vti. එහා මෙහා වනනවා
2. vti. එහා මෙහා වැනෙනවා
3. n. කවටයා
4. n. වැනීම
5. n. විකටයා
6. n. සරදම්කාරයා