ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2566

voussoirs

Civ. හුලස් ගඩොළු

vow

1. n. ගිවිසුම
2. vt. ගිවිසුම් දෙනවා
3. vt. තරයේ කියා සිටිනවා
4. vt. තර්ජනය කරනවා
5. v. පොරොන්දු වෙනවා
6. n. පොරොන්දුව
7. vt. බාර වෙනවා
8. n. බාරය
9. n. භාර
10. n. භාරය

vowel

1. n. පණකුර
2. n. ප්‍රාණක්ෂරය
3. n. ප්‍රාණාක්ෂරය
4. n. සර
5. n. සරය
6. st. ස්වර
7. n. ස්වරය
8. st. ස්වරාක්ෂර

vowel sound

Phy. ස්වර

vox populi

n. මහජන මතය

voyage

1. Law. ජලයාත්‍රණය
2. Acc. මුහුදු ගමන
3. vi. යාත්‍රා කරනවා
4. Acc. යාත්‍රා කිරීම
5. n. යාත්‍රාව

voyager

1. n. ගහන යාත්‍රිකයා
2. n. සමුද්‍ර යාත්‍රිකයා

voyeur

Psy. දර්ශාස්වාදක

voyeurism

1. කාමදර්ශනාස්වාදය
2. Aes. දර්ශාස්වාදය

vulcanicity

1. Geo. යමකම්
2. යමහල් සහිත බව

vulcanisation

Che. වල්කනයිස් කිරීම

vulcanise

Phy. වල්කනයිස් කරනවා

vulcaniser

Art. වල්කනයිසරය

vulcanism

1. st. යමකම්
2. යමහල් සහිත බව

vulcanite

1. n. රබර් හා ගෙන්දගම් එකට උණුකොට සෑදූ ද්‍රව්‍යයක්
2. Phy. වල්කනයිට්

vulcanization

Che. වල්කනයිස් කිරීම

vulcanize

vt. වල්කනයිස් කරනවා

vulcanology

n. ගිනිකඳු පිළිබඳ අධ්‍යයනය

vulgar

1. a. අණක් ගුණක් නැති
2. a. අශ්ලීල
3. a. අසභ්‍ය
4. a. ග්‍රාම්‍ය
5. n. පඩත්තලයා
6. a. මහජනයා පිළිබඳ වූ
7. a. ලාමක
8. a. සප්පට

vulgarian

n. අශිෂ්ට පුද්ගලයා

vulgarise

1. අශ්ලීලකරණය
2. Aes. අශ්ලීලනය කරනවා
3. ග්‍රාම්‍යකරණය

vulgarism

1. n. අපව්‍යවහාරය
2. n. නූගතුන්ගේ ව්‍යවහාරය

vulgarity

1. n. අශිෂ්ටත්වය
2. n. අශෝභන දේ
3. n. අසභ්‍ය ව්‍යවහාරය

vulgarize

1. vt. අසභ්‍ය බවට පමුණුවනවා
2. v. අසභ්‍ය වෙනවා