ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2565

volvox

Psy. වොල්වොක්සයා

volvulus

Med. වොල්වුලසය

vomer

1. Med. කූටකය
2. හලාස්ථිය

vomit

1. n. කටින් පිටකරනවා
2. n. වමනය
3. n. වමනය කරනවා
4. Med. වමනය කිරීම
5. v. වමනෙ යනවා
6. n. වමාරනවා
7. n. වැමෑරූ දේ

vomiting

1. n. වමනය
2. Psy. වමනය කිරීම

voodoo

n. හදි හූනියම් තොවිල් පවිල් ආදිය

voodooism

Psy. වූඩූව

voracious

1. a. කෑදර
2. a. බොහෝ බඩගිනි ඇති

voracity

1. n. කෑදරකම
2. n. බඩගින්න
3. n. බඩජාරිකම

vortex

1. n. අවර්තය
2. Log. ආවට්ටය
3. n. දිය සුළිය
4. n. මහත් විපත
5. Mat. සළාව
6. n. සුළි හුළඟ

vorticella

Psy. වෝටිසෙලා

vortices

1. Log. බමනරූ
2. Log. භ්‍රමණරූප
3. n. සුළි සුළං

vorticism

Aes. සළාගතික වාදය

vorticity

Mat. සළාම

votaress

prep. කන්‍යා ස්ත්‍රිය

votary

1. n. අනුරක්තයා
2. n. බැතිමතා
3. n. භක්තිකයා

vote

1. n. කැමැත්ත ගැනීම
2. vt. කැමැත්ත දක්වනවා
3. n. කැමැත්ත දීම
4. vt. කැමැත්ත දෙනවා
5. n. ඡන්ද
6. n. ඡන්දය
7. vt. ඡන්දය දක්වනවා
8. vt. ඡන්දය දෙනවා
9. vt. මුදලක් වෙන් කරනවා
10. වැය විෂය
11. Mng. වැය ශ්‍රීර්ෂය
12. වැය ශීර්ෂය

voter

n. ඡන්දදායකයා

votive

1. a. බාර ඔප්පු කරන
2. a. බාර ඔප්පු කරන ලද

votively

adv. බාරයක් ඔප්පු කරන ලෙස

vouch

vi. සහතික කරනවා

voucher

n. වවුචරය

vouching

1. Acc. විසැසුම
2. Acc. සන්නිරීක්ෂණය

vouchsafe

1. vt. අනුග්‍රහය දක්වනවා
2. vt. කරුණා කරනවා