ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2564
volte-face
n. කරණම් ගැහීම
voltmeter
1. වොල්ට්මානය
2. Civ. වෝලට්මානය
3. Psy. වෝල්ටමානය
4. Phy. වෝල්ට්මානය
5. n. වෝල්ට්මීටරය
volubility
voluble
volubly
adv. මුඛරි ලෙස
volume
1. n. කලාපය
2. n. කාණ්ඩය
3. n. ග්රන්ථය
4. n. ඝනඑලය
5. n. ඝනප්රමාණය
6. ඝනඵලය
7. n. ඝනය
8. Law. ධාරිතාව
9. Phy. පරිමා
10. n. පරිමාව
11. n. පොත් කාණ්ඩය
12. Aes. වෙලුම
13. n. වෙළුම
14. n. ශබ්ද ප්රමාණය
volumetric
a. පරිමාමිතික
volumetric analysis
Che. පරිමාමිතික විශ්ලේෂණය
voluminous
voluminousness
1. Log. අතිවිශාලත්වය
2. Psy. පරිමාවත්වය
voluntarily
adv. ස්වේච්ඡාවෙන්
voluntarism
1. Psy. ඉච්ඡානුගත වාදය
2. Log. ඉච්ඡානුගතත්වය
3. Soc. ස්වේච්ඡානුගතාව
4. Log. ස්වේච්ඡාවාදය
voluntary
1. Psy. ඉච්ඡානුග
2. Log. ඉච්ඡානුගත
3. Soc. ඉච්ජානුගත
4. a. ස්ව්ච්ඡාසේවක
5. Aes. ස්වෙච්ඡ
6. a. ස්වෙච්ඡා
7. Psy. ස්වෙච්ජා
8. Law. ස්වේච්ඡ
9. Mng. ස්වේච්ඡා
10. a. සියකැමැත්තෙන් කරන
11. a. සියකැමැත්තෙන් දෙන
voluntary muscle
Med. ඉච්ඡානුගත පේශිය
voluntears
volunteer
1. vti. ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වෙනවා
2. ස්වේච්ඡ සේවක
3. Law. ස්වේච්ඡයා
4. st. ස්වේච්ඡා සේවක
5. n. ස්වේච්ඡා සේවකයා
voluntin
voluptuary
1. n. කාමාසක්තයා
2. n. කාමුක තැනැත්තා
3. n. සල්ලාලයා
voluptuous
1. a. කාමුක
2. a. පස්කම් සැපට ළැදි
voluptuousness
1. n. කාමුක ආශා ඇතිකම
2. n. සල්ලාලකම
volute
1. n. කුලුණුවල සංගසූරි ලතාකර්මය
2. n. දඟර ස්වරූපය
3. Civ. සංචලිතය
volutin
Bot. වොලුටින්