ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2563

volatiliztion

වාෂ්පශීලනය

volatization

වාෂ්පශීලනය

volcanic

1. Phy. ගිනිකඳු
2. a. ගිනිකඳු පිළිබඳ වූ
3. a. ගිනිකඳු වලින් හටගත්
4. a. ගිනිකඳු වැනි
5. a. ප්‍රචණ්ඩ
6. Phy. යමහල්
7. a. වහා කිපෙන

volcanic crater

Geo. යමහල් මුඛය

volcanic rock

Geo. යමහල් පාෂාණ

volcano

1. Phy. ගිනි කන්ද
2. n. ගිනිකන්ද
3. n. යමහල

volcanoes

n. ගිනි කඳු

vole

1. n. මීයන් වර්ගයක්
2. ලඳු මීයා

volition

1. Psy. ඉච්ඡා චේතනාව
2. Law. චින්තායනය
3. n. චේතනාව
4. Log. ප්‍රණිධිය
5. n. ප්‍රයත්නය
6. n. සංකල්පය
7. n. සංස්කාරය
8. n. ස්වච්ඡන්දය

volitional

1. a. චේතනාත්මක
2. Soc. චේතනීය

volley

1. n. එකවර වැටෙන රාශිය
2. n. වචන ගොඩ
3. n. වෙඩිජාමය
4. n. වෙඩිමුරය

volleyball

n. අත්පන්දු ක්‍රීඩාව

volleys

1. n. වෙඩි මුර
2. v. වෙඩි මුර තබනවා

volt

1. Psy. වෝල්ටය
2. n. වෝල්ට්

volt-ampere

Phy. වෝල්ට් ඇම්පියරය

volt-second

වෝල්ට් තත්පරය

volta

Phy. වෝල්ටා

voltage

1. n. ක්ෂිතිය
2. n. විදුලි ශක්තියේ ප්‍රමාණය
3. Phy. වෝල්ටියතා
4. Phy. වෝල්ටීයතාව

voltage divider

Phy. වෝල්ටීයතා භාජකය

voltage drop

Phy. වෝල්ටීයතා බැස්ම

voltaic

Ele. වෝල්ටීය

voltaic cell

1. Phy. වෝල්ටාමානය
2. Phy. වෝල්ටීය කෝෂය

voltameter

Che. වෝල්ටාමානය

voltammetry

1. වෝල්ටාමිතිය
2. විභවමාණය