ගිනි කන්ද
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. පොළොව අභ්යන්තරයෙහි පවතින ලෝදිය ගිනි අළු; ලෝ දිය, ගෑස් ආදිය නිතර හෝ කලින් කල උඩට විහිදී යන විවරයක් හෝ විවර වැඩි සංඛ්යාවක් සහිත කඳු ශිඛරය; යමහල (=volcano).
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Phy. volcano