ගිනි කනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. ගිනි රශ්මියෙන් පීඩා විඳිනවා.
2. ක්‍රි. නීතීඥයන් අය කරන මුදල සම්බන්ධයෙන් ද වෙළඳුන් අයුතු ලෙස ලාභ ලැබීම සම්බන්ධයෙන් ද යෙදේ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

ක්‍රි. ගිනි රශ්මියෙන් පීඩා විඳිනවා/ අයුතු ලෙස මුදල් අය කරනවා