ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2562

vociferous

1. a. ඝෝෂාකාර
2. a. දොඩමලු
3. a. පුද්ගලයෙක් කතාවක් ඝෝෂා සහිත
4. a. වාචාල

vodka

n. රුසියාවේ මද්‍යසාර වර්ගයක්

vogue

1. n. චාරිත්‍රය
2. Aes. පන්නය
3. n. පිළිගත් මෝස්තරය
4. n. පිළිගත් ව්‍යවහාරය
5. Soc. වහර

voice

1. n. අඬ
2. vt. අදහස් දක්වනවා
3. n. උද්ඝෝෂණය
4. n. කට හඬ
5. Psy. කටහඩ
6. n. කටහඬ
7. n. කථා කරන ශබ්දය
8. n. කථා කිරීමේ ශක්තිය
9. Ele. කථා හඩ
10. n. කාරක
11. n. කැමැත්ත දැක්වීම
12. n. කැමැත්ත දීමේ බලය
13. vt. ප්‍රකාශ කරනවා
14. Psy. ස්වරය

voice box

n. ස්වරාලය

voice over

1. n. කථනය
2. n. තිරයේ නොපෙනෙන කථකගේ හඬ

voice-box

ස්වරාලය

voice-over

1. කට හඬ දෙනවා
2. කථනය
3. තිරයේ නොපෙනෙන කථකගේ හඬ

voiced

a. ධ්වනිත ශබ්දය

voiceless

1. a. අඝෝෂ
2. a. කථා කළ නොහැකි
3. a. කථා නැති

voices

Psy. වාවාශ්‍රවය

void

1. Log. අභිශූන්‍යය
2. n. අවකාශය
3. a. අවලංගු
4. ජිද්‍රගත අවකාශය
5. a. තුච්ඡ
6. vt. පහකරනවා
7. vt. පහරනවා
8. n. පාළුව
9. n. පුස්ස
10. Mng. බලරහිත
11. st. රඩු
12. a. රික්ත
13. රික්තය
14. ශුන්‍ය
15. a. ශූන්‍ය
16. n. ශූන්‍යතාව
17. n. ශූන්‍යභාවය
18. st. සුඤ්ඤතා
19. a. හිස්
20. Soc. හිස්බව

voidable

1. අත්හළ හැකි
2. Acc. හිස් කල හැකි
3. හිස් කළ හැකි
4. Law. හිස්කළ හැකි

voidance

1. ඉවත් කිරීම
2. n. පහකිරීම
3. n. පැහැරීම
4. Acc. හිස් කිරීම
5. Law. හිස්කිරීම

voiding

ආරෝපණ කිරිම

voids

1. Civ. හිඩැස්
2. හිදැස්

voile

1. Art. වොයිල්
2. n. සැහැල්ලු කපු පිළි

volant

1. පිය සලන
2. පියාඹන
3. පියාසර කරන

volar

a. ප්‍රතල

volatile

1. a. ඉක්මනින් වෙනස්වන
2. a. උල්ලසිත
3. a. චංචල
4. a. වාෂ්පශ්‍රීල
5. වාෂ්පශීල
6. a. සෙල්ලමෙහි ඇලුණු

volatilisation

1. වාෂ්පශීලිකරණය
2. වාෂ්පශීලනය
3. වාෂ්පශීලීකරණය

volatility

1. නෂ්‍යතාව
2. Art. වාෂ්පශ්‍රීලතාව
3. වාෂ්පශීලතාව

volatilization

1. වාෂ්පශීලනය
2. වාෂ්පශීලිකරණය
3. වාෂ්පශීලීකරණය

volatilize

1. v. වාශ්පශ්‍රීලී කරනවා
2. වාශ්පශීලී කරනවා