ස්වරාලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කටහඬ ඉපදවීම සඳහා පෘෂ්ඨවංශීන්ගේ ශ්වාසනාලයේ උඩ කොටසේ පිහිටි අවයවය ; කටහඬෙහි උත්පත්ති ස්ථානය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ස්වරය උපදින ස්ථානය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Med. larynx
2. n. voice box
3. voice-box