ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2561

vivipary

Bot. ජලාබුජතාව

vivisect

vt. ප්‍රාණි ඡේදනය කරනවා

vivisection

1. Law. ජෛව විච්ඡේදනය
2. n. ප්‍රාණි ඡේදනය
3. n. ප්‍රාණිඡේදනය

vixen

1. n. දුෂ්ට ස්ත්‍රී
2. n. නරිදෙන

viz

adv. එනම්

viz.

1. adv. එනම්
2. adv. කෙසේ ද යත්

vizier

n. මුස්ලිම් රටවල අමාත්‍යයා

vizor

1. n. මුකවාඩම
2. n. මුඛත්‍රාණය

vldb

ඉතා දුග දත්ත පොත

vocable

1. n. පදය
2. n. වචනය

vocabulary

1. n. වචන මාලාව
2. Soc. වාංමාලාව
3. ශබ්ද මාලාව
4. n. ශබ්ද සංග්‍රහය
5. n. ශබ්දමාලාව
6. n. ශබ්දාවලිය

vocal

1. a. කටහඬ පිළිබඳ
2. a. කටහඬ්න් කරනු ලබන
3. කටහන් කරනු ලබන
4. a. මුඛර
5. a. වාග්විෂයක
6. a. වාචක
7. Aes. වාචික
8. Psy. ස්වර
9. a. ස්වරයන් පිළිබඳ
10. Psy. ස්වාර

vocal cord

1. Med. ස්වර තන්ත්‍රය
2. Aes. ස්වර රජ්ජුව

vocal music

Aes. ගේය සංගීතය

vocalic

1. n. ස්වර අඩංගු
2. n. ස්වරවලට සම්බන්ධ

vocalism

1. කටහඬ භාවිතය
2. n. ස්වර ප්‍රයෝගය

vocalist

n. ගායකයා

vocality

Psy. ස්වාරත්වය

vocalize

vt. ස්වර යොදා කියනවා

vocation

1. Soc. අභිනියුක්තිය
2. n. රක්ෂාව
3. Law. රැකියාව
4. Psy. වෘත්තිය
5. Soc. වෘත්තීය
6. n. සුදුසු වෘත්තිය

vocational

1. a. රක්ෂා පිළිබඳ වූ
2. a. රක්ෂාවකට පුහුණු කරන
3. a. වෘත්තීමය

vocational training

1. Acc. රැකියා පුහුණුව
2. Acc. වෘත්තිය පුහුණුව
3. n. වෘත්තීය පුහුණුව

vocative

1. a. ආමන්ත්‍රණය පිණිස වූ
2. a. ආලපන විභක්තිය

vociferate

1. vti. කෑගසන
2. vti. හඬනඟා කෑගසනවා