ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2560
vitreous humour
1. Phy. කාච රසය
2. Med. සික්ෂ්ය රසය
vitrescence
Che. කාචාකාරය
vitrification
vitrify
vitriol
1. n. ගිනිවතුර
2. n. තද පරුෂ බැණුම්
3. Med. විට්රියොල්
4. Art. සල්පියුරික් අම්ලය
vitriolic
1. a. උග්ර
2. a. විනිවිද දවා යන
vitrodentine
vitta
vituperate
1. vt. අවලාද කරනවා
2. vt. බැණ වදිනවා
vituperation
vituperative
1. a. අවලාද සහිත
2. a. නින්දාසහගත
viva
1. int. දීර්ඝායුෂ පැතීමේ නිපාතයක්
2. n. සම්මුඛ පරීක්ෂණය
viva voce
1. Acc. අභිමුඛ
2. Law. ව වාච
3. Acc. වවාච
4. adv. සම්මුඛ පරීක්ෂණය
viva-voce
1. Acc. අභිමුඛ
2. Law. ව වාච
3. Acc. වවාච
4. adv. සම්මුඛ පරීක්ෂණය
vivacious
1. a. උනන්දු
2. a. උල්ලසිත
3. a. ප්රාණවත්
4. a. සෙල්ලක්කාර
vivaciousness
n. ප්රාණවත්බව
vivacity
1. n. ප්රසන්නතාව
2. n. මහත් උනන්දුව
vivarium
1. n. සත්තු කොටුව
2. n. සත්වෝද්යානය
viverricula malaccensis
n. උරුලෑවා
vivid
1. a. දීප්තිමත්
2. a. ප්රාණවත්
3. a. පැහැදිලිව පෙනෙන
4. Aes. විචිත්ර
5. Aes. සුවිශද
vividness
Psy. ස්වච්ඡතාව
vivify
1. vt. උනන්දු කරනවා
2. vt. ප්රාණවත් කරනවා
viviparity
Bot. ජලාබුජතාව