බැළය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කුලිය ; පාරිශ්රමිකය.
2. සේවක මණ්ඩලය ; පරිවාරක මඩුල්ල.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. වේතනය; වැටුප; ගාස්තුව (පා. භති, භතක සං. භාටි, භාට)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. wage
1. නා. කුලිය ; පාරිශ්රමිකය.
2. සේවක මණ්ඩලය ; පරිවාරක මඩුල්ල.
නා. වේතනය; වැටුප; ගාස්තුව (පා. භති, භතක සං. භාටි, භාට)
n. wage