සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3063
බැහැවුම
Civ. escape
බැහීම
1. n. descending
2. n. subsidence
බැහුම
Civ. slump
බැළ
n. service
බැළකරු
n. servant
බැළය
n. wage
බැළයා
n. servant
බැළයීම
Acc. charter
බෑ
බෑ ඇති
a. leaved
බෑ කියනවා
v. reject
බෑ ගෑනවා
vi. bleat
බෑග
බෑගය
n. bag
බෑණා
n. son-in-law
බෑන්ඩ් තූර්යවාදකයා
n. bandsman
බෑන්ඩ් රිය
n. bandwagon
බෑන්ඩ් වාදක වෘන්දය
බෑන්ඩ් වේදිකාව
n. bandstand
බෑනා
1. n. nephew
2. n. son-in-law
බෑම
බෑය
n. half
බෑයා
n. brother
බෑර
a. out