බෑනා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. දුවගේ සැමියා.
2. (පිරිමියකුට නම්) සෝවුරියගේ පුත්රයා ; (ස්ත්රියකට නම්) සොවුරාගේ පුත්රයා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. සහෝදරියගේ පුතා/ දුවගේ සැමියා (පා. භාගිනෙය්ය සං. භාගිනෙය)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. nephew
2. n. son-in-law