වරනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. අරිනවා ; විවෘත කරනවා.
2. වළක්වනවා.
3. පලදාව අඩුවෙනවා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
ක්රි. වර්ජනය කරනවා/ අවසන් කරනවා; නවතිනවා (පා. වාරෙති)
1. ක්රි. අරිනවා ; විවෘත කරනවා.
2. වළක්වනවා.
3. පලදාව අඩුවෙනවා.
ක්රි. වර්ජනය කරනවා/ අවසන් කරනවා; නවතිනවා (පා. වාරෙති)