සංග්‍රාමය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යුද්ධය ; සටන.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. යුද්ධය; සටන (සං. සඞ්ග්‍රාම)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. war
2. war-fare