වාට්ටුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ආරෝග්‍ය ශාලාවෙහි ලෙඩුන් නතර වී ප්‍රතිකාර ලබාගන්නා ශාලාව ; රෝහලේ එක් වෛද්‍යවරයකුට භාර කොටස.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. ward