ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2466

turbulent

1. Mat. ආකූල
2. a. කලබලකාරී
3. a. දරුණු
4. a. දාමරික
5. a. නොහික්මුණු

turbulent flow

1. Mat. ආකූල ගැලීම
2. Phy. ආකූල ප්‍රවාහය

turd

n. වැදගැම්මකට නැති පුද්ගලයා

tureen

n. පියනක් සහිත ලොකු හොදි භාජනය

turf

1. n. තණබිඩැල්ල
2. Bot. පිට්ටනිය
3. n. පිඩලි
4. පිඩලි ඇල්ලීම
5. පිඩලි බිම
6. n. බිඩලි
7. vt. බිඩලි අල්ලනවා
8. n. බිඩැලි සහිත පොළොව

turfing

Civ. පිඩැලි ඇල්ලීම

turfite

n. අශ්ව තරඟයෙහි යෙදෙන්නා

turgescence

1. Bot. ශුනතාව
2. ශූනතාව

turgescent

1. a. ඉදිමෙන
2. Bot. ශුන
3. ශූන

turgid

1. a. ඉදිමුණු
2. a. වාගාඩම්බරයෙන් යුත්
3. Bot. ශූන

turgidity

1. n. ඉදිමුණු බව
2. Bot. ශුනතාව
3. ශූනතාව

turgor

1. ශූනතා
2. Bot. ශූනතාව

turion

1. Bot. ටූරිය
2. ශල්කීය අංකුරය

turk

n. තුර්කියෙහි වැසියා

turkey

n. කළුකුමා

turkey red

1. n. ඉතා රතු වර්ණය
2. Aes. තුර්කි රත
3. n. පච්චවඩම් පාට

turkey-red

1. ඉතා රතු වර්ණය
2. පච්චවඩම් පාට

turki

adj. තුර්කි බස

turkish bath

n. උණුසුම් වාෂ්ප ස්නානයකින් පසු නා සම්බාහනය කරගැනීම

turkish delight

1. n. කැවිලි වර්ගයක්
2. n. සීනි දැවටූ ජෙලටින් කැට පැණි රසක්

turkish towel

Art. බූල් තුවා

turmeric

1. n. අරන්කහ
2. n. කහ
3. පීත රංජකය
4. මෙරික් රංජකය
5. n. වියලි කහ

turmoil

1. අඩදබරය
2. n. අඬදබරය
3. n. ආරාවුල
4. n. කලබලය

turn

1. n. අත
2. vti. කරකවනවා
3. vti. කරකැවෙනවා
4. v. කැරකැවෙනවා
5. n. කැරකීම
6. vti. කිරි ඇඹුල් වෙනවා
7. n. ගතිය
8. n. දිසාව
9. n. නැම්ම
10. vti. පසු කරනවා
11. n. පාර
12. vti. පෙරළනවා
13. n. පේරුව
14. vti. මාරු කරනවා
15. vti. මාරු වෙනවා
16. n. මුර
17. n. මුරය
18. Art. ලියවනවා
19. n. වංගිය
20. Phy. වටය
21. n. වතාව
22. st. වර
23. n. වාරය
24. Eco. වැටුම
25. n. විට
26. st. විටි
27. vti. වෙනස් වෙනවා
28. Phy. වෙළුම
29. n. සැරය
30. n. සැරේ
31. vti. හරවනවා
32. vti. හැඩය වෙනස් කරනවා
33. n. හැරීම
34. vti. හැරෙනවා