ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2465

tunnel

1. Civ. ඊෂා උමඟ
2. n. උමග
3. n. උමඟ
4. vt. උමඟක් හාරනවා
5. n. ද්‍යෝනාව
6. දෝනාව
7. n. බිංගෙය
8. n. බිම්ගේ
9. vt. හාරාගෙන යනවා

tunnelling

Sur. උමං කැණීම

tunny

1. n. තලපතා
2. n. විශාල මාලු වර්ගයක්

tuny

a. ප්‍රිය ස්වර ඇති

tup

1. Civ. ටපිය
2. Civ. භෙලුම් මිටිය
3. හෙලුම් මිටිය

tupi

n. ඇමේසන් නිම්නයේ වැසියෝ

turban

1. n. තලප්පාව
2. a. දළ
3. n. පාගුව
4. n. වේෂ්ටනය
5. n. සුම්බරය
6. n. හිස්වෙළුම

turbation

ආවිලනය

turbellarian

ටරැබෙලාරියාවා

turbid

1. a. ආකූල වූ
2. a. ඝන
3. a. බොර වූ
4. a. මඩ සහිත

turbidimetry

ආවිලතාමිතිය

turbidity

1. ආවිලතාව
2. n. ජලරෝදය
3. n. බොර භාවය
4. n. වා රෝදය

turbine

1. n. ජලරෝදය
2. Phy. ට බයිම
3. Civ. ටබයිම
4. Phy. තලබමරය
5. නල බමනය
6. බයිම
7. n. වා රෝදය

turbo

prefix. තල බමන

turbo-drill

තලබමන විදුම් යත

turbo-fan

තල බමන පංකාව

turbo-jet

තල බමන විදිනය

turbo-prop

අවර රෝදත් තල බමරයකින් ක්‍රියාකරන අහස්‍යානය

turbocharger

ටර්බෝචාජරය

turbofan

තල බමන පංකාව

turbogenerator

Phy. ටබෝ ජනකය

turbopump

තල බමන පොම්පය

turbot

n. මූදුමාලු වර්ගයක්

turbulence

1. Phy. ආකුලතාව
2. Civ. ආකූලතාව
3. ක්ෂෝභය
4. කැලතීම
5. කැළඹීම්
6. Art. කැළැඹුම
7. n. දාමරිකකම
8. සංක්ෂෝභය