ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2464
tumultuous
1. a. කලබල වූ
2. a. මහත් ශබ්ද සහිත
tumultuousness
n. ආරවුල් බව
tumulus
1. n. පස් ගොඩැල්ල
2. n. ස්තූපය
3. සොහොන් ගොඩැල්ල
tun
1. n. ලේගරය
2. n. ලොකු පීප්පය
tuna
tundra
1. Bot. තුන්ද්රා
2. n. තුන්ද්රා ප්රදේශය
3. n. හිම කතර
tune
1. n. තනුව
2. n. තාලම
3. n. තාලය
4. n. රාගය
5. Aes. ලය
6. n. වෘත්තය
7. vt. සුසර කරනවා
tune in
tune up
vt. ශක්තිමත් කරනවා
tune-up
vt. ශක්තිමත් කරනවා
tuneful
a. මිහිරි
tuneless
adj. කඪෝර
tuner
1. n. තූර්යනාද සකස් කරන්නා
2. Ele. සුසරකය
tung oil
Art. ටං තෙල්
tungstate
Che. ටංස්ටේට්
tungsten
1. Phy. ටංස්ටන්
2. n. ටංස්ටන් නම් මූලද්රව්යය
tungsten steel
Che. ටංස්ටන් වානේ
tungstic acid
Che. ටංස්ටික් අම්ලය
tunic
1. Aes. කංචුකය
2. n. කබාය
3. කසු ටියුනික්
4. Aes. චෝලය
tunica
Bot. චෝලය
tunicated
a. වලිත
tunicine
tuning
1. Art. සුසර කරනවා
2. Art. සුසර කිරීම
3. Psy. සුසරකිරීම
4. Ele. සුසරනය