ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2463

tufting

පොහොට්ටු දමනවා

tug

1. v. අදිනවා
2. n. අලියා බෝට්ටුව
3. vti. ඇදගෙන යනවා
4. n. කඹ ඇඳීම
5. n. මහත් තරඟය
6. vti. මහත් වීර්යයෙන් අදිනවා
7. n. වැරෙන් ගස්සා ඇදීම

tug-of-war

1. Aes. කඹ ඇදිල්ල
2. n. කඹ ඇදීම
3. n. මහත් තරඟය

tuition

1. n. අමතර ඉගැන්වීම
2. n. ඉගැන්වීම
3. n. පුහුණු කිරීම

tulip

1. n. මල් වර්ගයක්
2. st. සූරිය

tulle

1. ටියුල්
2. n. හිස පළඳනා සඳහා ගනු ලබන සිනිඳු සේද

tumble

1. vti. එභෙමෙභෙ වීසිකරනවා
2. එහෙමෙහෙ වීසිකරනවා
3. vti. කඩාවැටෙනවා
4. vti. කරණම් ගහනවා
5. vti. පෙරළෙනවා
6. n. වැටීම
7. n. සීසීකඩ දැමීම
8. vti. හදිසියෙන් වැටෙනවා

tumble drier

n. බමන වියලනය රෙදි සෝදන යන්ත්‍රයක

tumble-down

1. a. කඩා වැටෙන
2. a. දිරා ගිය

tumble-dryer

n. බමන වියලනය රෙදි සෝදන යන්ත්‍රයක

tumble-weeds

කරනම් ශාක

tumbler

1. කරනම් පරෙවියා
2. Civ. ගැටුම් බෙරය
3. n. තඹලේරුව
4. n. පිනුම්කාරයා
5. Civ. පිළිගැමිය
6. n. වතුර බොන වීදුරුව

tumbler-switch

ඒක්ෂණ ස්විච්වය

tumbrel

1. n. අවි ආයුධ මෙවලම් ගෙන යන රෝද දෙකේ කරත්තය
2. n. ඇලකර බඩු හිස් කළ හැකි කරත්තය
3. n. මරණයට නියම කළ වුන් ගෙන ගිය විවෘත කරත්තය

tumbril

1. n. අවි ආයුධ මෙවලම් ගෙන යන රෝද දෙකේ කරත්තය
2. n. ඇලකර බඩු හිස් කළ හැකි කරත්තය
3. n. මරණයට නියම කළ වුන් ගෙන ගිය විවෘත කරත්තය

tumeric

1. Aes. ටීයුමෙරික් රංජකය
2. st. රජනි

tumescence

n. ඉදිමුම

tumescent

1. a. ඉදිමුණු
2. a. පිම්බුණු
3. Bot. වඳතුල
4. ශූන

tumid

1. a. ඉදිමුණු
2. Bot. තුල
3. a. පිම්බුණු
4. ශූන

tummy

n. බඩ

tumor

1. n. අර්බුදය
2. n. ඉදිමුමක්
3. n. ගෙඩිය සිරුරේ
4. n. පටකවල අසාමාන්‍ය වැඩීමක්
5. n. වායි ගෙඩිය

tumour

1. Med. අර්බුදය
2. n. තඩිස්සිය
3. n. වායි ගෙඩිය

tumular

1. a. ගොඩැල්ලක් වැනි
2. a. ස්තූපාකාර

tumult

1. n. කලකලය
2. n. කලකෝලාහල
3. n. කැරැල්ල
4. n. කෝලහලය
5. n. ගාලගෝට්ටිය
6. Law. ගෝට්ටිය
7. n. මහත් ඝෝෂාව
8. n. සටකපටය