ටියුල්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. සිහින් තුනී හිදෑස් සහිත රෙදිකඩ; දුහුල් ලේස් රෙද්ද.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

tulle