ටියුෂන්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. උපදේශකයකු විසින් ආධුනිකයකුගේ අතිරේක අධ්‍යාපනය සඳහා පෞද්ගලිකව කෙරෙන ඉගැන්වීම (=tuition).