ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2462

tuberculum

ගැටිත්ත

tuberisation

Bot. ආකන්දනය

tuberose

n. මල් ගසක්

tuberosity

1. ප්‍රාර්බුදය
2. Med. වප්‍රිතය

tuberous

1. a. අල සහිත
2. ආකන්දී

tubers

Med. වප්‍රය

tubicolous

නාලරුහ

tubiform

1. Bot. නාලාකාර
2. Bot. නාලාභ

tubing

1. n. කැබලි කළ හැකි දිග නළය
2. තව් බට
3. නල
4. Che. නළ
5. Civ. නළ ලෑම
6. නාල
7. Civ. බට
8. Phy. බටය

tubular

1. a. නළයක් වැනි
2. a. නළාකාර
3. නාලාකාර
4. නාලාභ
5. Ele. බටවන්

tubule

1. Bot. නාලිකාව
2. n. නාළිකාව

tubulidentata

ට්‍යුබ්‍යුලිඩෙන්ටාටා

tuck

1. n. ඇඳුමේ රැල්ල
2. vt. ඔපනැයි මහනවා
3. n. ඔපනැයිය
4. ඔපනැල්ල
5. ඔපනැළි මහනවා
6. n. කැවිලි වර්ග
7. vt. නමා ඇතුළට දමනවා
8. vt. රැලි දමනවා

tuck in

vt. හුඟක් කනවා

tuck shop

n. රස කෑම කඩය

tuck-shop

රස කෑම කඩය

tucker

1. n. ලොවිච්චිය
2. ලොවිච්වය

tudor

a. ටියුඩර් රාජවංශයට අයත්

tuesday

n. අඟහරුවාදා

tufa

Geo. ටුපා

tuff

n. ගිණිකඳු අළුවලින් සෑදුණ පාෂාණ

tuft

1. n. කුඩුම්බිය
2. n. පඳුර
3. n. පොකුර
4. n. බිස්ස
5. Bot. රොද

tuft-hunter

උසස් අය සමඟ ගැවසීමට කැමැත්ත දක්වන්නා

tufted

1. පොහොට්ටු දැමූ
2. Bot. රොද ගැහුණු