ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2461
tsutsugamushi
Med. සූට්සූ ගැමූෂි
tuatara
tub
tuba
tubbing
Civ. පළු වළලු
tubby
adj. මිටි මහත
tube
1. Phy. කපාටය
2. Aes. කූපිකාව
3. Art. ටියුබය
4. නලය
5. n. නළය
6. Bot. නාලය
7. n. නාළය
8. n. ප්රණාලය
9. n. බට
10. n. බටය
tube well
n. නළළිඳ
tube wrench
Civ. බට පකුංචය
tube-bender
tube-cutter
tube-lining
1. නාලික අතුරණුව
2. නල රේඛනය
tube-shaped
tuber
1. Bot. ආකන්දය
2. n. බතල ආදියෙහි අලය
tubercle
tubercle bacillus
Med. ටියුබකල් බැසිලය
tubercled
1. Bot. ගැටිති ආකාර
2. Bot. ගැටිති සහිත
tubercular
1. a. ක්ෂයරෝගයෙන් පෙළෙන
2. Bot. ගැටිති ආකාර
3. Bot. ගැටිති සහිත
4. a. පීඩක බහුල
tuberculate
1. Bot. ගැටිති ආකාර
2. Bot. ගැටිති සහිත
tuberculation
tuberculin
tuberculization
Bot. ගැටිති සෑදීම
tuberculosis
1. n. ක්ෂය
2. n. ක්ෂයරෝගය
3. n. කාශය
4. n. කාසය
5. Med. ටියුබකුලෝසියාව