ටියුබය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වීදුරු හෝ ලෝහ වැනි දෙයකින් නිම වූ බටය; නාලය; නළය; නාලිකාව.
2. නා. වායු පීඩනයෙන් පිම්බිය හැකි රබර් කෝෂය.
3. නා. මිරිකා ඇතුළත අඩංගු දේ සිදුරකින් ඉවත් කළ හැකි (දන්තාලේපාදිය සඳහා භාවිත) කොපුව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Art. tube