ටියුබකුලෝසියාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ටියුබකල් බැසිය නම් අණු ජීවීන් නිසා සෑදෙන, බෝවන රෝගය; ක්ෂය රෝගය; කාසය (=tuberculosis).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Med. tuberculosis