ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2460

truth

1. n. ඇත්ත
2. n. තතු
3. n. යථාර්ථය
4. st. සක්
5. st. සච්ච
6. st. සත්‍ය
7. n. සත්‍යය
8. st. සබව
9. st. සස්
10. n. සැබව
11. n. සැබෑව
12. Civ. හරි බව

truthful

1. a. ඇත්ත කියන
2. a. සත්‍යවාදී

truthfully

adv. සත්‍යවාදී ලෙස

truthfulness

n. සද්භාවය

try

1. vti. අත්හදා බලනවා
2. n. අත්හදා බැලීම
3. vti. උත්සාහ දරනවා
4. v. කැසකවනවා
5. v. තටු ගසනවා
6. v. තටු ගහනවා
7. vti. නඩු විභාග කරනවා
8. v. වලිකනවා
9. n. වෑයම
10. vti. වෑයම් කරනවා
11. Law. විභාග කරනවා
12. vti. වෙභෙසෙනවා
13. වෙහෙසෙනවා
14. Law. සමේෂණය කරනවා

try on

1. vt. ඇඳුම් ඇඳ බලනවා
2. vt. රවටන්නට තැත් කරනවා

try out

vt. අත්හදා බලනවා

try square

Art. මට්ටම් ලෑල්ල

try-on

1. vt. ඇඳුම් ඇඳ බලනවා
2. vt. රවටන්නට තැත් කරනවා

trybrachys

ත ගණය

trying

1. a. ඉවසීමට අමාරු
2. a. පීඩා සහිත
3. a. වෙභෙසෙන
4. වෙහෙසෙන

trypanocidal

ට්‍රිපනොසෝමානාශක

trypanosome

ට්‍රිපනොසෝමාවා

trypanosomiasis

1. ට්‍රිපනොසෝමියාව
2. ට්‍රෙපනසෝමියාව

trypsin

Med. ට්‍රිප්සින්

trypsinogen

1. ට්‍රිප්සිනොජන්
2. ට්‍රිප්සිනෝජන්

tryptase

Bot. ට්‍රිප්ටේස්

tryptophan

ට්‍රිප්ටොෆෑන්

tryptophane

1. ට්‍රිප්ටොෆෑන්
2. ට්‍රිප්ටොෆේන්
3. Bot. ට්‍රිප්ටොපේන්

tryst

1. n. ගව වෙළඳ පොළ
2. n. රහසේ හමුවන කතිකාව
3. n. සංකේතය

tsar

1. n. රුසියාවේ රජ
2. n. රුසියාවේ රජ පෙළපත
3. n. සාර්
4. ‍‍ටසාර්

tsetse

1. n. අප්‍රිකා මැසි ජාතියක්
2. Geo. මැස්සා
3. Geo. සෙට්සියා

tsetse fly

Med. ටෙට්සි මැස්සා

tsunami

1. n. උදම් රළ
2. n. මුහුදුපත්ලෙ භූකම්පන වෙනත් විපර්යාස නිසාවන යෝධඋස්රළ
3. සුනාමි
4. සුනාමිය