ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2459

trunk

1. (ශාක) කඳු
2. n. ඇඳුම් අහුරන පෙට්ටිය
3. n. කඳ
4. කඳු
5. ප්‍රධාන
6. Civ. පිරිකසුව
7. Aes. බඳ
8. බඳු
9. st. ස්කන්ධ
10. n. සොඬ
11. n. සොඬය
12. n. සොඬවැල
13. n. හොඬ වැල
14. n. හොඬය
15. n. හොඬවැල

trunk call

n. බැහැර ඇමතුම

trunk line

1. n. ප්‍රධාන මාර්ගය
2. Ele. මාමඟ
3. Geo. මොවු මාර්ගය

trunk road

1. Civ. ප්‍රධාන පාර
2. Law. ප්‍රධාන මාර්ගය

trunk-call

බැහැර ඇමතුම

trunk-line

ප්‍රධාන මාර්ගය

trunk-road

ප්‍රධාන පාර

trunking

Ele. මාමැඟැයීම

trunnion

1. Civ. කරැණය
2. Art. තෙදිසා මූට්ටුව
3. විවර්තන මූට්ටුව
4. Sur. විවර්තය

truss

1. n. අට්ටිය
2. vt. ඇද එක්කොට බඳිනවා
3. n. කට්ටය
4. Civ. කාප්පය
5. Mat. තරස
6. Med. තරසය
7. n. තාප්පය
8. n. පිදුරු මිටිය

trussing

1. Civ. කාප්ප දැමීම
2. පිසමනට සැකසීම
3. සකස් කිරිම

trust

1. Mng. අරමුදල
2. n. දැඩි විශ්වාසය
3. vti. බලාපොරොත්තු වෙනවා
4. n. භක්තිය
5. n. භාර
6. n. භාරකාර මණ්ඩලය
7. n. භාරය
8. Law. විශ්වසනය
9. vti. විශ්වාස කරනවා
10. Eco. විශ්වාසභාරය
11. n. විශ්වාසය
12. n. සංගතය

trust account

Acc. සංගත ගිණුම

trust corporation

Law. විශ්වසන සංස්ථාව

trust deed

1. n. භාරකාර ඔප්පුව
2. Law. විශ්වසන ඔප්පුව

trust fund

1. n. භාරකාර අරමුදල
2. Law. විශ්වසන අරමුදල

trust territory

1. Law. විශ්වසනභාර දේශය
2. Law. විශ්වසනහාර රාජ්‍යය

trustee

1. n. භාරකරු
2. n. භාරකාරයා
3. Sta. මහා භාරකරු
4. Law. විශ්වාසියා

trusteeship

1. Mng. භාරකාරත්වය
2. Law. විශ්වසන භාරත්වය
3. Law. විශ්වසනත්වය

trusteeship council

Law. විශ්වසනභාරතා මංඩලය

trustful

1. a. දැඩි විශ්වාසය ඇති
2. a. භක්තිය ඇති

trusting

1. a. දැඩි විශ්වාසය ඇති
2. a. භක්තිය ඇති

trustworthy

a. විශ්වසනීය

trusty

1. a. පක්ෂපාත
2. a. විශ්වාසනීය