ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2458
true
1. a. අවංක
2. a. ඍජු
3. a. කෙළින්
4. a. තථ
5. a. තථ්ය
6. a. නියම
7. a. නිර්ව්යාජ
8. a. නිවැරදි
9. a. පක්ෂපාත
10. a. වටිනා
11. a. සත්ත
12. a. සත්ය
13. a. සබා
14. prep. සම්මා
15. a. සම්යක්
16. Psy. සරි
17. a. සැබෑ
18. Art. හරි
19. a. හැබෑ
true-blue
1. a. උසස් වංශයකට අයත්
2. a. කිසි අඩුවක් නැති
3. a. සම්පූර්ණ
truffle
n. සුවඳ හතු
truing
1. නිවැරදි කිරීම
2. යථාවත් කිරීම
3. Art. හරි ගැහීම
truism
1. n. කවුරුත් දන්නා සත්යය
2. Psy. සාත්යය
trull
n. වේශ්යාව
truly
1. adv. අවංකව
2. adv. ඇත්තට
3. adv. ඇත්තටම
4. adv. ඇත්තෙන්ම
5. adv. තත්වාකාරයෙන්
6. adv. පක්ෂපාතව
7. adv. සත්තකට
8. adv. සත්තකින්
9. adv. සත්ය ලෙස
10. adv. හැබෑවට
trump
trump card
n. දිනුම් කොළය
trump up
vt. බොරු ගොතා කියනවා
trumpery
1. n. අගේ නැති දේ
2. a. නොවටිනා
3. n. ලටපට
4. a. සුළුපටු
trumpet
1. n. ඇතුන්ගේ කුංචනාදය
2. n. කාහල
3. vt. කාහල පිඹිනවා
4. n. කාහලය
5. n. කාළම
6. vt. කුංචනාද කරනවා
7. n. කුංචනාදය
8. v. ගජනවා
9. n. ට්රම්පටය
10. vt. වර්ණනා කරනවා
11. n. විශාල හොරණෑව
12. st. සින්නම්
13. n. හොරණෑව
trumpet flower
n. රට අත්තන
trumpet-call
trumpeter
n. හොරණෑකාරයා
truncate
1. vt. මුඳුනෙන් කපාදමනවා
2. Bot. ලුප්ත
3. Art. ලොප් කරනවා
4. Acc. ලෝපනය කරනවා
5. ලෝපනය
truncated
Mat. ලුප්ත
truncated cone
Mat. ලුප්ත කේතුව
truncated pyramid
Art. ලුප්ත පිරමිඩය
truncation
truncation error
Inf. ලෝපන ද්යෝෂය
truncheon
1. n. ගදාව
2. n. බැටන් පොල්ල
3. n. මුගුර
trundle
vti. පෙරළීගෙන යනවා
trundle bed
n. රෝද සහිත ඇඳ