ලුප්ත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ලොප් කළ ; ලොප් වූ ; නැති වූ.
2. කැඩූ ; කපන ලද.
3. ගෙවුණු ; කැඩී ගිය ; ගිලුණු.
4. සොරකම් කළ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. නැති කළ; නැසූ/ හදිසියේ නැවතුණු/ සොරකම් කළ (පා. ලුත්ත සං. ලුප්ත)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Bot. truncate
2. Mat. truncated