ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2457
troupe
1. n. නාට්යකරු පිරිස
2. Aes. මුළුව
3. n. සංගීත කණ්ඩායම
4. n. සර්කස් කණ්ඩායම
trouper
trousered
a. කලිසම් ඇඳගත්
trousers
trousseau
1. මනාල කට්ටලය
2. n. මනාලියගේ ඇඳුම් කට්ටලය
trousseaux
trout
1. ට්රවුටයා
2. n. මිරිදිය මාලු වර්ගයක්
trow
vt. සිතනවා
trowel
1. n. බදාම හැන්ද
2. n. මේසන් හැන්ද
3. Civ. හැන්ද
troy
troy weight
1. Mat. ට්රෝයි බර
2. n. රන් බර
troy-weight
truancy
Soc. කට්ටිපැනීම
truant
n. අලසයා
trubenizied
truce
1. n. තාවකාලික සහනය
2. Law. යුද විරතිය
truck
1. vti. ගනුදෙනු කරනවා
2. n. ගනුදෙනු කිරීම
3. Civ. ට්රක්කය
4. vti. බඩු හුවමාරු කරනවා
truck farming
Geo. ට්රක් ගොවිතැන
trucker
truckle
truckle bed
vi. බූරු ඇඳ
truculence
1. n. කලහකාරිත්වය
2. n. විරුද්ධත්වය
truculent
1. a. චණ්ඩ
2. a. දබරයට කැමැති
3. a. දරුණු
trudge
1. vi. අමාරුවෙන් ඇවිදිනවා
2. n. අමාරුවෙන් ඇවිදීම
3. v. වනුගානවා