ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2456

tropistic

Bot. වර්තන

tropology

ලාක්ෂණික ව්‍යවහාරය

tropopause

1. Geo. පරිවර්ති මණ්ඩලය
2. Phy. පරිවර්තී මණ්ඩලය

tropophilous

1. Bot. අනුචාරකාමී
2. අනුවාරකාමී

tropophyte

1. Bot. අනුචාර ශාකය
2. අනුවාර ශාකය
3. Bot. වර්තශාකය

troposphere

1. Geo. පරිවර්ති ගෝලය
2. Phy. පරිවර්තී ගෝලය
3. n. වායුගෝලයේ පහලම ස්තරය

tropostereoscope

Psy. ට්‍රොපෝස්ටීරියෝස්කෝපය

trot

1. n. අතීසාරය
2. vt. එසේ දුවන්නට සලසනවා
3. vt. පයින් යනවා
4. n. පාචනය
5. n. භෙමින් දිවීම
6. vt. භෙමින් දුවනවා
7. v. හැල්මෙ යනවා
8. vt. හැල්මේ යනවා
9. n. හැල්මේ යාම
10. හෙමින් දිවීම
11. හෙමින් දුවනවා
12. v. ළඟ ළඟ පා තබමින් දුවනවා

trot out

vt. ගෙනහැර පානවා

troth

1. n. දිවුරුම
2. n. සත්‍ය වචනය

trotskyism

Log. ට්‍රොට්ස්කිවාදය

trotter

n. වේගයෙන් ඇවිදිනවා

trotters

n. ඌරන්ගේ හෝ බැටළුවන්ග් පාද

troubadour

n. සංචාරක කාව්‍යකාරයා

trouble

1. n. අමාරුව
2. n. අරියාදුව
3. n. අවහිරය
4. n. ආපදාව
5. vti. කරදර පමුණුවනවා
6. n. කරදරය
7. n. ගැහැට
8. n. දුක
9. vti. දුක් පමුණුවනවා
10. n. පරිශ්‍රමය
11. n. යමයුද්දෙ
12. n. විපත
13. n. වෙභෙස
14. vti. වෙභෙසනවා
15. vti. වෙභෙසෙනවා
16. වෙහෙස
17. වෙහෙසනවා
18. වෙහෙසෙනවා
19. vti. හිරිහැර පමුණුවනවා
20. n. හිරිහැරය
21. n. හුටපටය

trouble-shooting

දොස් සෙවීම

troublemaker

1. n. කරදරකාරයා
2. n. පුරුද්දක් වශයෙන් කරදර ඇති කරන්නා

troubleshooter

1. n. කරදර සමථයකට පත්කරන්නා
2. n. යන්ත්‍රවල ද්‍යෝෂ සොයා නිවැරදි කරන්නා
3. n. විසඳීමට මැදිහත්වන්නා

troubleshooting

දෝෂාවේක්ෂණය

troublesome

1. a. කරදර
2. a. කරුමකාර

troublous

a. කලබල සහිත

trough

1. Civ. ඔරුව
2. Art. කොරහ
3. n. ද්‍රෝණිකවා
4. n. ද්‍රෝණිකාව
5. n. ද්‍රෝණිය
6. Geo. දෙකිඳ
7. Civ. දොරුව
8. Mat. නිම්නය
9. n. සතුන්ගේ කෑම ඔරුව

troughing

1. Civ. දොරු තහඩු
2. දෝරු පටි

trounce

1. vt. තඩි බානවා
2. vt. බැට දෙනවා