ගැහැට

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කරදරය; හිරිහැරය; පීඩාව.

නා.ප්‍ර. පීඩාව; කරදරය; හිරිහැරය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. affliction
2. n. annoyance
3. a. annoying
4. n. molestation
5. n. suffering
6. n. trouble