සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1474

ගැස්ටෲලාව

Psy. gastrula

ගැස්ම

1. n. beat
2. n. convulsion
3. n. fit
4. n. spasm
5. torpor
6. n. trembling
7. n. tremor
8. n. twitch

ගැස්ම ඇති කරන මොලයේ ආබාධයකින් පෙළෙන

a. spastic

ගැස්ම වැනි

spasmodic

ගැස්ම සහිත

spasmodic

ගැස්මෙන් යුක්ත

a. convulsive

ගැස්සීම

1. n. bump
2. n. hitch
3. n. jar
4. n. jerk
5. n. jolt
6. Civ. shock
7. n. thumping

ගැස්සුම

1. Geo. bumpiness
2. Art. knock

ගැස්සුම් ඇති

a. jerky

ගැස්සුම් නිවාරකය

Civ. shock absorber

ගැස්සුම් වරණ

anti-knock

ගැස්සුම් වරණය

anti-knock

ගැස්සෙන සුලු

Sur. jerky

ගැස්සෙනවා

1. vt. bob
2. v. frighten
3. Art. knocking
4. vti. shake
5. Psy. startle

ගැස්සෙමින් නැටීම

Che. bumping

ගැසීම

1. n. beating
2. whipping

ගැසුණු ඉර

1. n. chap
2. n. crack

ගැසෙනවා

vti. pile up

ගැහවියා

n. landlord

ගැහැට

1. n. affliction
2. n. annoyance
3. a. annoying
4. n. molestation
5. n. suffering
6. n. trouble

ගැහැට කරනවා

1. vt. annoy
2. vt. pester

ගැහැට පමුණුවනවා

Soc. annoy

ගැහැට පමුණුවන්නා

Soc. annoyer

ගැහැටි මිටි

Civ. brushwood