සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1475

ගැහැණිය

1. Law. female
2. Law. mulier

ගැහැණියක් බඳු

a. effeminate

ගැහැණු

1. Med. female
2. a. feminine

ගැහැණුසොඩා

Soc. womanizer

ගැහැණුසොඬා

womanizer

ගැහැනිය

1. n. floozie
2. n. woman
3. n. women

ගැහැනියක බඳු පිරිමියා

cissy

ගැහැනියකගේ දුහුල් ඇඳුම

1. n. neglige
2. n. negligee

ගැහැනියකගේ පළල් කරැති ඇඳුම

n. decolletage

ගැහැනියකට සුදුසු

a. effeminate

ගැහැනියක් බඳු මිනිසා

n. coddle

ගැහැනියට අපහාසයට යොදන්නක්

ho

ගැහැනු

Bot. female

ගැහැනු කොණ්ඩය කොටට කපනවා

vt. shingle

ගැහැනු ජනයා

womenfolk

ගැහැනු නොරිස්සුම

misogyny

ගැහැනු ළමයි සමාජයට කලඑළි බැස්වීමට හුරු කරන පාසල

n. finishing school

ගැහැවිනිය

n. landlady

ගැහි ගැහී

1. adv. pit-a-pat
2. pit-(a)-pat

ගැහීම

1. n. fit
2. n. rigor

ගැහෙන

convulsive

ගැහෙන උණ

ague

ගැහෙනවා

1. convulse
2. dodder
3. flick
4. quake
5. shake
6. shiver
7. throb
8. tremble

ගැහෙන්ට සලසනවා

convulse