ගැහැනිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ස්ත්රිය; කාන්තාව; කත; ලලනාව.
2. නා.ප්ර. අඹුව; බිරිය.
නා. උපද්රවය; හිරිහැරය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ස්ත්රිය; කාන්තාව (පා. ගෙහිනී)
1. නා.ප්ර. ස්ත්රිය; කාන්තාව; කත; ලලනාව.
2. නා.ප්ර. අඹුව; බිරිය.
නා. උපද්රවය; හිරිහැරය.
නා. ස්ත්රිය; කාන්තාව (පා. ගෙහිනී)