කුංචනාදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ඇතුන් නගන නාදය; හස්ති නාදය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අලි ඇතුන්ගේ හඬ (පා. කුඤ්චනාද)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. trumpet