හොඬය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. හස්තියෙකු ස්වකීය අත වශයෙන් ද නහය වශයෙන් ද භාවිත කරන ශරීර පූර්වාංගය ; හොඬවැල.
2. (පාරිභා.) ඇතැම් කෘමීන්ගේ චූෂක මුඛ උපාංගය ; ශුණ්ඩාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අලි ඇතුන්ගේ හොඬවැල/ සමනලයාගේ හිසෙහි පිහිටා තිබෙන දිග නළය; ශුණ්ඩාව (සං. ශුණ්ඩා)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. trunk