යථාර්ථය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. නියම අර්ථය ; සැබෑ තත්ත්වය ; ඇති සැටිය ; සත්‍ය ස්වභාවය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. නියම අර්ථය (සං. යථාර්ථ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. reality
2. n. truth