ඔපනැල්ල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ඇඳුමක රැල්ල; අලංකාරයත් අවශ්ය වූ විට ඇඳුම දික් කර ගැනීමත් සඳහා තිරස් අතට මසනු ලබන රැල්ල.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ඇඳුමක තබන රැල්ල (ල. opnaij)