සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 972

ඔප ලෑම

1. burnish
2. burnishing
3. glossing
4. polishing

ඔප හතු

1. n. pumice stone
2. pumice(stone)

ඔපකර ද්‍රව්‍ය

polish

ඔපකර නිමාව

mercerized

ඔපකරනවා

v. polish

ඔපකරය

1. Aes. burnisher
2. Art. polish

ඔපකරය දමනවා

Art. buff

ඔපකරය දැමීම

1. Art. buffing
2. Art. polishing

ඔපදමනවා

1. v. burnish
2. vt. gild
3. v. polish
4. vt. varnish
5. vt. veneer

ඔපදමන්නා

n. glazer

ඔපදැමීම

Aes. polishing

ඔපදැමීමට යොදන ද්‍රව්‍යය

n. lacquer

ඔපදැමීමට යොදන වාර්නිස්

n. lacquer

ඔපදැමූ

1. adj. burnished
2. a. gilt

ඔපනඟනවා

v. burnish

ඔපනැයි මහනවා

vt. tuck

ඔපනැයිය

n. tuck

ඔපනැල්ල

tuck

ඔපනැළි මහනවා

tuck

ඔපනොදැමූ

Aes. unglazed

ඔපමට්ටම්

1. n. gloss
2. n. smoothness

ඔපමණ

a. so much

ඔපය

1. Aes. glaze
2. Aes. gloss
3. n. polish
4. n. shine
5. n. varnish
6. justre

ඔපය අඩුකරනවා

vti. tarnish