සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 973

ඔපය අඩුවෙනවා

vti. tarnish

ඔපය ඉවත් කළ

delustred

ඔපය නොදැමූ පදම් කළ එළු හම

n. suede

ඔපය වැඩි කිරීමට හොඳ ලී තහඩුවලින් වැසීම

n. veneering

ඔපයක් නැති

1. a. dead
2. a. drab
3. a. dun

ඔපරා කන්නාඩි

1. Phy. opera glasses
2. opera-glasses

ඔපරා පාඨ

libretto

ඔපරා පෙළ

Aes. libretto

ඔපරාගාරය

Aes. opera house

ඔපරාරූපී

Aes. operatic

ඔපරාව

Aes. opera

ඔපරෙටාව

Aes. operetta

ඔපරෝනය

operon

ඔපලනවා

1. Aes. glazing
2. v. polish

ඔපලෑම

burnishing

ඔපලිනිඩාවා

opalinid

ඔපවත් පිඟන් බඩු

crackle-ware

ඔපවත් මැටි බඳුන

n. delft

ඔප් නංවනවා

burnish

ඔප් නැංවීම

burnishing

ඔප් නැඟÞ

a. elaborate

ඔප් නැඟූ

1. chiselled
2. elaborate

ඔප් නොලූ

unglazed

ඔප්නගනවා

v. polish