කෝලහලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. බොහෝ දෙනකු එක විට නඟන ශබ්දය; එක විට නැඟෙන ශබ්දය; එක විට ඇති වන ඝෝෂාව.
2. නා. දබරය; රණ්ඩුව; කලහය.
3. නා. පෙරදිග සංගීතයෙහි ගායක ගායිකාවන් විසිහතර දෙනකු ගෙන් හා වාදකයන් අට දෙනකු ගෙන් සෑදුණු සංගීත කණ්ඩායම; වෘන්දය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. tumult