සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1384

කෝලම් කාරයා

n. mummer

කෝලම් නටනවා

1. vi. masquerade
2. v. mime

කෝලම් නැටීම

n. masquerade

කෝලම් නැටුම

1. n. mask
2. n. mummery

කෝලමා

1. n. clown
2. n. pantaloon
3. n. zany

කෝලය

1. Civ. haunch
2. Soc. nervousness
3. Soc. shyness

කෝලයිට්

Civ. coalite

කෝලසන්නිය

1. n. hysteria
2. n. hysterics

කෝලහලය

n. tumult

කෝලහාලය

n. commotion

කෝල්කොතාර්

colcothar

කෝල්මනයිට්

Che. colemanite

කෝල්මුර

n. invocation

කෝලා රෙදි

n. cholas

කෝලා වලින් සෑදූ සිසිල් බීම

1. n. cola
2. n. kola

කෝලාහල කරනවා

vi. riot

කෝලාහල සහිත

a. stormy

කෝලාහලය

1. n. ado
2. n. babel
3. n. brawl
4. n. commotion
5. n. disturbance
6. n. fight
7. n. fray
8. n. hullabaloo
9. hurly-burly
10. n. kerfuffle
11. n. noise
12. n. outburst
13. n. riot
14. n. row
15. n. scrimmage
16. n. scrummage
17. n. shindy
18. n. upset
19. n. hurly burly

කෝලාහලයකට පටලනවා

vt. embroil

කෝලිනර්ජික

cholinergic

කෝලින්

choline

කෝලිමොවයිරසය

caulimorvirus

කෝලිමෝ වෛරසය

caulimovirus

කෝලීන්

Med. choline