ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2467
turn away
1. vt. අහක් කරනවා
2. vt. පහ කරනවා
turn back
turn down
turn in
vt. නිඳාගන්නවා
turn off
1. vt. අහක් කරනවා
2. vt. කරාමය වසා දමනවා
3. vt. පහ කරනවා
turn out
1. n. තනනලද බඩු ප්රමාණය
2. n. පැමිණි පිරිසේ ප්රමාණය
3. vt. පිටමං කරනවා
4. vt. යමක් තනනවා
5. vt. රැස්වීම් ආදියට පැමිණෙනවා
6. vt. සිදුවෙනවා
turn over
1. Acc. පිරිවැටුම
2. vt. පොතේ පිටු පෙරළනවා
3. vt. බාර දෙනවා
4. n. වෙළඳාමේ ප්රමාණය
turn tail
vt. පලා දුවනවා
turn turtle
turn up
1. vt. එළිදරවු වෙනවා
2. vt. පහළ වෙනවා
3. vt. පෙනී සිටිනවා
4. n. බලාපොරොත්තු නොවූ සිද්ධිය
turn-over
turnbuckle
Art. කැරකුම් ගාංචුව
turncoat
turned
a. වාංගු
turner
1. n. ලියන වඩුවා
2. Art. ලියවන පට්ටල්කරු
3. Civ. ලියවන්නා
turnery
1. n. ලියන පට්ටලේ
2. n. ලියන පට්ටලේ වැඩ
3. Civ. ලියවන මඩුව
4. Civ. ලේ යත් මඩුව
turning
1. පිට පෙරළීම (රෙදි පිට පෙරළීම)
2. Art. ලියවීම
3. st. විවර්ත
turning point
1. n. අවදානම් සමය
2. Phy. පරිවර්තන ලක්ෂ්යය
3. n. වෙනස්වන මොහොත
4. Soc. සන්ධිස්ථානය
5. Mat. හැරුම් ලක්ෂ්යය
turnings
turnip
1. n. එළවලු වර්ගයක්
2. Med. ටර්නිප්
turnkey
Law. සිරකාර බාරකරු
turnout
Civ. අවහැරවුම
turnover
n. පිරිවැටුම
turntable
1. Civ. බමන පෝරුව
2. Aes. බමර මේසය
3. Phy. බමරුව
4. Art. බඹර රෝදය
5. Aes. භ්රමකය
6. Civ. හැරවුම් වේදිකාව